News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදෙයි

1552 Views


නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදෙයි

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජංගම දුරකතන යෙදවුම මගින් හෝ www.waterboard.lk වෙබ් අඩවිය හරහා කිසිදු අමතර ගෙවීමකින් තොරව ජල බිල්පත් ගෙවිය හැකියි.

වෙනත් මූල්‍ය ආයතන මගින් හදුන්වා දී ඇති ජංගම දුරකතන යෙදවුම්, වෙබ් අඩවි, අන්තර් ජාල බැංකු සේවා හරහා බිල්පත් පියවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.

තම ජල බිල්පතේ ගිණුම් අංකය සමග ඊමේල් ලිපිනය 071-9399999 අංකයට SMS කර මාසික ජල බිල්පත ලබාගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post