News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

ඊශ්‍රායලයත් කොරෝනා හේතුවෙන් පැන වූ සිමා ලිහිල් කිරීමට සැරසේ

635 Views


ඊශ්‍රායලයත් කොරෝනා හේතුවෙන් පැන වූ සිමා ලිහිල් කිරීමට සැරසේ

කොරෝනා මර්ධනයට ඊශ්‍රායලය එරට පනවා තිබු සිමා ලිහිල් කිරීමට සුදානම් වන බව වෙනවා. ඒ අනුව එරට අගමැතිවරයා සදහන් කලේ මේ යටතේ ඇතැම් ව්‍යාපාර කටයුතු ඇරඹීම සහ පැන වූ සංචාරක තහනම් ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ කොරෝනා මර්දනය සඳහා ඊශ්‍රායලය ගත් දැඩි පියවර එරට ආර්ථිකයට ප්‍රබල කඩා වැටීමකට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post