News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

539 Views


දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුව දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට අනුව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර එහි සමාන්‍යාධිකාරිවරයා වැඩිදුත් පවසා සිටියේ, දුම්රිය මගීන් සඳහා විශේෂ නිති රිති පද්ධතියක් ද හදුන්වා දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post