News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
20

මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළට

923 Views


මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළට

අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුුව ‌මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.


News Articles
Latest Videos
Most Popular Post