News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
20

ඉදිරි සති දෙක තුළ ජනතාව ප්‍රවේශම්ව කටයුතු කළ යුතුයි

867 Views


ඉදිරි සති දෙක තුළ ජනතාව ප්‍රවේශම්ව කටයුතු කළ යුතුයි

කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දුන්නා.

අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post