News Line| Off Air
Generic placeholder image

Apr
20

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව – හම්බන්තොට දක්වා විවෘත කරයි

741 Views


දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව – හම්බන්තොට දක්වා විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එය අද(20) සිට ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුටත් සඳහන් කළේය.

මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post