News Line| Off Air
Generic placeholder image

Apr
20

දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල්යයි

611 Views


දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල්යයි

ලබන ජූනි මාසයට යෙදි තිබූ දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල් දමා තිබෙනවා.

දැනට පවතින කොරෝනා වෛරසය මීට හේතු වූ බව සදහන්.

දෙරටෙහි කි‍්‍රකට් ආයතනය විසින් මෙම ඒකාබද්ධ තීරණය ගෙන ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම මෙම තත්ත්වය සමථයකට පත් වූ පසු මෙම තරගාවලිය සැළසුම් කිරීමට නියමිතයි.

එක්දින තරග 03 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගි වීම සදහායි දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායම ලබන ජූනි මාසයේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post