News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

විදෙස් රටවල සිරවී සිටින සිසුන් පිරිසක් දෙනෙකු අද දිවයිනට

748 Views


විදෙස් රටවල සිරවී සිටින සිසුන් පිරිසක් දෙනෙකු අද දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 115 දෙනෙකු විශේෂ ගුවන් යානකයකින් අද දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මෙලෙස ගෙන්වා ගැනීමට නියමිතව ඇත්තේ පකිස්ථානයේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ය.

මිට අමතරව සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් වලද සිර වී සිටින සිසුන්ද ගෙන්වා ගැනීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post