News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැදවයි

575 Views


දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැදවයි

ඉදිරි මහ මැතිවරණ කටයුතු සහ වත්මන් කොරෝනා ව්‍යාප්තිය හමුවේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. සාකච්ඡාව වට 03 ක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post