News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

1241 Views


උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි. උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ අතර උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව පැවසෙනවා. උතුරු කොරියානු නායකයා ඉකුත් අප්‍රේල් මස 10 වෙනිදා පැවති රජයේ රැස්වීමකට සහභාගිවූවායින් පසුව මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බවයි සදහන් වන්නේ..


News Articles
Latest Videos
Most Popular Post