News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

664 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

කොරෝනා ආසාධනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලැබූ දෙදෙනෙක් මෙලෙස සුවය ලැබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post