News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි

761 Views


පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද (21) උදෑසන පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර අද සවස 6.05 ට පමණ එය කටුනායකට පැමිණි බව සඳහන්.

එම ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය 17ක් වෙයි. පාකිස්ථානය බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලයේ ඡායාරූපයක් පහතින් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post