News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
22

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

644 Views


පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට(23) පැවැත් වීමට නියමිතව තිබෙනවා. හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් හෙට දිනයේ රැස්වීම කථානායක නිල නිවසේ දී පැවැත් වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගී වීමට නියමිතව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post