News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
22

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ යයි

672 Views


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.

එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

ඒ අනුව අද දිනය තුළදී මෙරටින් කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post