මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ , එම ප්‍රදේශවල තැපැල් කාර්යාල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තබන ලෙස උපදෙස් දී ඇති බවයි.