News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
22

කොරෝනා පාලනයට ජපන් රජයෙන් ආධාර මුදලක්

883 Views


කොරෝනා පාලනයට  ජපන්  රජයෙන්  ආධාර  මුදලක්

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ජපන් රජය විසින් ඩොලර් මිලියන 1 දශම 2 කට අධික මුදලක් ලබාදෙනු ලැබ තිබෙනවා. ඒ
යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතු කුරුස සංවිධාන හරහාය.


News Articles
Latest Videos
Most Popular Post