දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.
ඒ අනුව අද දිනයේ ආසාධිතයින් 5 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.