News Line| Off Air
Generic placeholder image

Apr
23

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට

765 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා වුණා.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්ත රෝගීන් ගණන 107ක්.

මේ අතර තවත් පුද්ගලයින් 254 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post