News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
23

අඛණ්ඩව 06 වන දිනටත් චීනයෙන් කොරෝනා මරණ වාර්තා නොවෙයි

670 Views


අඛණ්ඩව 06 වන දිනටත් චීනයෙන් කොරෝනා මරණ වාර්තා නොවෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් අඛණ්ඩව 06 වන දිනටත් මරණ වාර්තා නොවන බව එරට නිල දත්ත පෙන්වා දෙනවා.

ඊයේ දිනයේ චීනයෙන් නව රෝගීන් 10 ක් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසදීමේදී 30 ක අඩු වීමක් බව සදහන්.

එමෙන්ම විදේශයන් සිට චීනයට පැමිණි චීන ජාතිකයින් 06 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා ආසාධනය වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post