News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
23

දුම්රියේ ගමන් කරන මගීන්ට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

556 Views


දුම්රියේ ගමන් කරන මගීන්ට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post