News Line| Off Air
Generic placeholder image

Apr
23

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

844 Views


කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතින් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post