මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන ලොව පුරා එක්ලක්ෂ අසූ පන් දහසකට ආසන්නයි. ලොව පුරා ආසාධිත ගණන විසි හය ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබෙනවා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම්, අනතුරු අගවමින් සදහන් කරන්නේ වෛරසය පාලනයට ගෙන ඇතී සීමාවන් ලිහිල් කිරීම තුළින් වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි බවයි.