News Line| Off Air
Generic placeholder image

Apr
24

තවත් කොරෝනා ආසාධිතයෙක් හමුවෙයි – මුළු ආසාධිතයින් 417 දක්වා ඉහළට

910 Views

තවත් කොරෝනා ආසාධිතයෙක් හමුවෙයි – මුළු ආසාධිතයින් 417 දක්වා ඉහළට

අද(24) දිනයට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 417 දක්වා ඉහළගොස් තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post