News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
24

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ අරඹන්න බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලයි

805 Views


නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ අරඹන්න බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලයි

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට කොරෝනා ආසාදිතව නැති බවට හඳුනා ගෙන ඇති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා.

එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැණුනා.

මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post