News Line| Off Air
Generic placeholder image

Apr
24

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිවෙකුටත් කොරෝනා අසාදනය වී නොමැති බව තහවුරු වෙයි

602 Views


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිවෙකුටත් කොරෝනා අසාදනය වී නොමැති බව තහවුරු වෙයි

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂාවට ලක් කළ වෙළෙඳුන් සහ සේවකයින් 529 දෙනාගෙන් කිසිවෙකුටත්, වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post