News Line| Off Air
Generic placeholder image

Apr
24

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද නිකුත් කෙරේ

684 Views


බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද නිකුත් කෙරේ

කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ PRC පරීක්ෂණ වාර්තා අද(24) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post