News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
25

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

658 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙයින් රෝගීන් 109 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 ක්.


News Articles
Latest Videos
Most Popular Post