News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
25

කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සුවය ලබා පිටව යයි

684 Views


කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සුවය ලබා පිටව යයි

රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 116 දක්වා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් ඇති අතර 297 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post