News Line| Off Air
Generic placeholder image

Apr
26

හබරණට අයිස් වැස්සක් ඇදහැලෙයි

850 Views


හබරණට අයිස් වැස්සක් ඇදහැලෙයි

හබරණ – පළුගස්වැව ප‍්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇති වූ සුළං සහ වැසි සමග අයිස් ඇදහැළුණු බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා.

එමෙන්ම පැවති සුළං තත්ත්වයත් සමග ප‍්‍රදේශයේ නිවාස 24 කට පමණ සුළු හානි සිදුව ඇති බව වාර්තා වනවා.

එහි වගා බිම් වලටද සුළගින් හානි සිදු වූ බව ප‍්‍රදේශයේ ජනතාව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post