News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
26

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළට

642 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post