News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
26

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

689 Views


නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොවිඩ් – 19 වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව ඇති බව සදහන්.

ඒ අනුව හෙට සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post