News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
26

දිවයින පුරා හෙට ඇදිරි නීතිය කි‍්‍රයාත්මකයි

837 Views


දිවයින පුරා හෙට ඇදිරි නීතිය කි‍්‍රයාත්මකයි

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රිකකවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post