News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

867 Views


සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post