News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
27

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

487 Views


ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

ලෝකය පුරා මේ වන විට බොරතෙල් සැලකිය යුතු මට්ටමක අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසිමක් කළා.

එහිදී මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරිමට අපිට දැනට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය විදියට දැනටමත් ඉන්දියාව භාර‌යේ තියෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් ගන්න සුදානම් කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post