News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

කොරෝනාවලින් බේරීමට මෙතනොල් පානය කළ ඉරාන ජාතිකයින් 700ක් ජීවිතක්ෂයට පත් වෙයි

1163 Views


කොරෝනාවලින් බේරීමට මෙතනොල් පානය කළ ඉරාන ජාතිකයින්  700ක් ජීවිතක්ෂයට පත් වෙයි

කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මිය ගොස් ඇති බව ඉරානයෙන් වාර්තා වෙනවා.

එරට සමාජයේ යන මෙතනොල් පානය කිරීම තුලින් කොරෝනා වෛරසයෙන් බෙරීම සදහා හැකි බවට යන මතය පදනම් කරගෙන පුද්ගලයින් 5011 දෙනෙකු මෙම විෂ පානය කර ඇති බව සදහන් වෙනවා. ඒ අතරින් මේ දක්වා කාලය තුල පුද්ගලයෝ 700 අධික ගණනක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එමෙන්ම ඒ අතර පුද්ගලයින් 90 දෙනකුගේ පමණ ඇස් පෙනීම සම්පුර්නයෙන්ම නැති වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post