News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

අද කාලගුණය

629 Views


අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණූ මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගත යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අද උදෑසන මිදුම් සහිත තත්ත්වයක් පවතී.


News Articles
Latest Videos
Most Popular Post