News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
29

ප‍්‍රවීන නළු ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මෙලොවින් සමුගනී

1070 Views


ප‍්‍රවීන නළු ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මෙලොවින් සමුගනී

සිංහල සිනමාවේ ප‍්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට එවා තිබුණා.

ඔහු අද අලුයම එහිදී ජීවිතක්‍ෂයට පත් වූ බව සදහන්. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුළ චිත‍්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

යකඩයා, හිතුවොත් හිතුවාමයි, සරදියල්ගේ පුතා, කි‍්‍රස්තු චරිතය යන චිත‍්‍රපට ඒ අතරින් ප‍්‍රධාන වනවා.


News Articles
Latest Videos
Most Popular Post