News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
29

සියලු වාහන වල ම්ල ගණන් ඉහළට

621 Views


සියලු වාහන වල ම්ල ගණන් ඉහළට

ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ.

මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්ධට යටත් නොවු සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී සී ධාරිතාව 1000 නොඉක්මවු වාහන වලටද සුඛෝපභෝගී බද්ධ ගෙවිමට සිදුවී තිබෙන බවයි.

පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශණාගාර මාස ගණනක් වසා තිබිම හේතුවෙන් සංගමයක් හැට්යට රජයෙන් කළ ඉල්ලීමක් ලෙස ඇදිරි නිතිය පවතින කාලය තුලදි හෝ බැංකු ණය මත පනවා තිබෙන පොළිය ඉවත් කරන මෙන්ය.

නමුත් මේ වන විටත් බැංකු වලින් කිසිම ප්‍රතිචාරයක් ඒ සදහා ලැබි නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පවසයි.

මේ සියලු දේවල් නිසා සමස්ථ ප්‍රතිළුලයක් ලෙස වාහනයක ම්ල 15%කින් පමණ වැඩ්වෙන බවත් උදාහරණයක් ලෙස පහත සදහන් වාහන ම්ල ගණන් මෙසේ සදහන් කර තිබේ.

ටොයෝටා විත්ස් – ලක්ෂ 45 ත් 50 ත් අතර

ටොයෝටා පැසෝ – ලක්ෂ 38 ත් 42 ත් අතර

ටොයෝටා ප්‍රිම්යෝ – ලක්ෂ 90 ත් 95 ත් අතර

ටොයෝටා ඇක්සියෝ – ලක්ෂ 75 ත් 78 ත් අතර

ටොයෝටා රයිස් – ලක්ෂ 70 ත් 75 ත් අතර

ටොයෝටා CHR – ලක්ෂ 80 ත් 85 ත් අතර

හොන්ඩා CRV – ලක්ෂ 120 ත් 125 ත් අතර

ටොයෝටා ඩබල් කැබ් ලක්ෂ 120 ත් 125 ත් අතර

සුසුති ඒවගී වෑන් පක්ෂ 32 ත් 35 ත් අතර


News Articles
Latest Videos
Most Popular Post