News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
29

සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මෙලොවින් සමුගනී

952 Views


සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මෙලොවින් සමුගනී

බොලිවුඩ් සහ හොලිවුඩ් චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මුම්බායි හි රෝහලකදී මියගොස් තිබෙනවා.

මිය යන විට 53 වියේ පසු වූ ඔහු පිළිකා රෝගයකින් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය අගහරුවාදා ඔහු දැඩිසත්කාර ඒකකයට ගෙන ගොස් තිබෙනවා.

ඔහු ආදායම් වාර්තා තැබූ හොලිවුඩ් චිත‍්‍රපට වන ස්ලම් ඩෝග් මිලියන, ජුරාසික් වර්ල්ඩ්, ස්පයිඩර් මෑන් වැනි චිත‍්‍රපට වලටද සිය දායකත්වය ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post