News Line| Off Air
Generic placeholder image

Apr
30

තවත් කොරෝනා ආසාධිතයින් 03 ක් පූර්ණ සුවය ලබයි

742 Views


තවත් කොරෝනා ආසාධිතයින් 03 ක් පූර්ණ සුවය ලබයි

COVID 19 වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගයින් තිදෙනෙක් අද (30) රොහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 503 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළා.

මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක්.


News Articles
Latest Videos
Most Popular Post