News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවයි

982 Views


බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවයි

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කොරෝනා මරණ බහුතරයක් වාර්තා වන තුන්වන රට බවට බ්‍රිතානය පත් වන අතර බ්‍රිතාන්‍යයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ හැට පන් දහස් දෙසිය විසි එකක්.

මේ අතර තවදුරටත් ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 61.000 ඉක්මවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post