News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

දිවයිනේ සමස්ත ආසාදිතයින් ගණන 649 ක් වෙයි

724 Views


දිවයිනේ සමස්ත ආසාදිතයින් ගණන 649 ක් වෙයි

ඊයේ(29) රාත්‍රි 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළ ‍ගියේය.ඒ අනුව ඊයේ දිනයට පමණක් ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා විය.

කෙසේ වෙතත් ඊයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 136 ක් දක්වා වැඩි විය.

මේ වන විට පුද්ගලයින් 506 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post