News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි

653 Views


ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි

ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මරණ 268 ක් අද වාර්තා වී ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 24543 ක් දක්වා ඉහළෙගොස් ඇති බව විදෙස් වාර්තා පැවසුවා.

ස්පාඤ්ඤයේ මුළු ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 36 899 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post