News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

යේමනයේ පළමු කොවිඩ් මරණ දෙක වාර්තා වෙයි

866 Views


යේමනයේ පළමු කොවිඩ් මරණ දෙක වාර්තා වෙයි

යේමනයේ පළමු කොවිඩ් ආසාදිත මරණ දෙක වාර්තා වී තිබෙනවා.

ඊයේ (29) දිනයේ දී ඒඩ්න් නගරයෙන් එම මරණ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා.

මේ හේතුවෙන් ඒඩ්න් නගරයට දින තුනක ඇදිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

යේමනයෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හයක්.


News Articles
Latest Videos
Most Popular Post