News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළට

790 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් හදුනාගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 03 ක්.

මෙරට හදුනාගත් කොරෝනා ආසාධිතයින්ගෙන් දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 504 ක්.


News Articles
Latest Videos
Most Popular Post