ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 671 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයින් 03 කු හදුනාගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හදුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 06 ක්.