News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

කොරෝනා ආසාධිතයින් 690 දක්වා ඉහළ යයි – සුවය ලැබූවන් 162 ක්

779 Views


කොරෝනා ආසාධිතයින් 690 දක්වා ඉහළ යයි – සුවය ලැබූවන් 162 ක්

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අද පස්වරුවේ තවත් ආසාධිතයින් 16 ක් හදුනාගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා හමු වූ ආසාධිතයින් සංඛ්‍යාව 21 ක් වනවා.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් පසුවනවා.

එමෙන්ම සුවය ලැබූ රෝගීන් 162 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 07 ක්.


News Articles
Latest Videos
Most Popular Post