News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

කොරෝනා ආසාදිතයින් ගණන 665 ක් දක්වා ඉහළට

662 Views


කොරෝනා ආසාදිතයින් ගණන 665 ක් දක්වා ඉහළට

අද(01) උදෑසන 6 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 665 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ(30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ‍ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17ක්.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.

තවත් පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post