News Line| Off Air
Generic placeholder image

May
1

කොරෝනා රෝගීන් ගණන 689 ක් දක්වා ඉහළට

811 Views


කොරෝනා රෝගීන් ගණන 689 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 689ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද(01) දින මේ දක්වා(8.30PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 24කි.

මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 162කි.


News Articles
Latest Videos
Most Popular Post