News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
1

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

506 Views


ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි May 1, 2020 Share on Facebook Tweet on Twitter tweet ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙන් පළමු ආසාදිතයා වාර්තා වූ පෙබරවාරි මස 15 වන දින සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ. කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විට ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post